ජ.වි.පෙ. අයවැය වර්ජනය කරයි

ජ.වි.පෙ. අයවැය වර්ජනය කරයි

ජ.වි.පෙ. අයවැය වර්ජනය කරයි

කර්තෘ Kumudu Jayawardana

21 Nov, 2013 | 12:23 pm

2014 වසර සඳහා වන අයවැය යෝජනා කියවීමේ අවස්ථාව වර්ජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙම තීරණයට එළඹි බව ය.

අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව යාමට ද ඔවුන් තීරණය කර තිබේ.