ලෝකයාට පොරොන්දු දෙන්න බැහැ- මයිකල් ක්ලාර්ක්

ලෝකයාට පොරොන්දු දෙන්න බැහැ- මයිකල් ක්ලාර්ක්

ලෝකයාට පොරොන්දු දෙන්න බැහැ- මයිකල් ක්ලාර්ක්

කර්තෘ Staff writer

20 Nov, 2013 | 10:27 pm

සෙනසුරාදා බ්‍රිස්බේන්හිදී ආරම්භ වන අළු බදුන ක්‍රිකට් තරගාවලිය ජය ගන්නා බවට ලොව සියලු දෙනා ඉදිරියේ පොරොන්දු වීමට නොහැකි බවට ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාර්ක් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, බ්‍රිස්බේන්හිදී අද පැවති මාධ්‍ය හමුවකදී ය.
කණ්ඩායමේ උපරිම දක්ෂතාව දැක්වීමට උත්සාහ කරන බව ද එහිදී ක්ලාර්ක් ප්‍රකාශ කළේ ය.
අවසන් වරට ඔස්ට්‍රේලියාව සහභාගී වූ තරග 9න් තරග 7ක් ම ඔවුන් පරාජය වූ අතර අනෙක් තරග දෙක අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]