පවුම් මිලියනයක් වටිනා කොණ්ඩයකින් අවමංගල්‍ය රථයක් ඇද ගෙන යයි (වීඩියෝ)

පවුම් මිලියනයක් වටිනා කොණ්ඩයකින් අවමංගල්‍ය රථයක් ඇද ගෙන යයි (වීඩියෝ)

කර්තෘ Staff writer

20 Nov, 2013 | 12:51 pm


බ්‍රිතාන්‍යයේ ජෛව රසායන විද්‍යාව හදාරන පෝලන්ත ජාතික සිසුවියක සිය කොණ්ඩය ආධාරයෙන් අවමංගල්‍ය රථයක් අඩි 65ක් දුර ඇදගෙන යාමට සමත්ව තිබේ.

ඇය නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කරයි.
ඇය පැවසුවේ, සිය කොණ්ඩය ස්ටර්ලිං පවුම් මිලියනයකට රක්ෂණය කර ඇති බව ය.
කෙසේ වෙතත්, මෙවැනි ක්‍රියා නිවසේදී අත්හදා නොබලන ලෙස ඇය උපදෙස් දුන්නා ය.