තරගය වැස්සට සේදීම කණ්ඩායමට විශාල පාඩුවක් – චන්දිමාල් (වීඩියෝ)

තරගය වැස්සට සේදීම කණ්ඩායමට විශාල පාඩුවක් – චන්දිමාල් (වීඩියෝ)

තරගය වැස්සට සේදීම කණ්ඩායමට විශාල පාඩුවක් – චන්දිමාල් (වීඩියෝ)

කර්තෘ Staff writer

20 Nov, 2013 | 9:53 am


නවසීලන්තය සමග ඊයේ පැවැත්වීමට තිබු පළමු 20 යි 20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට සුදානම්වන කණ්ඩායමක් ලෙස තම කණ්ඩායමට විශාල පාඩුවක් බව ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
ඔහු මේ බව පැවසුවේ තරගය අතහැර දැමීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]