ශ්‍රී ලංකා – නවසීලන්ත තරගය අතහැර දමයි

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගය අතහැර දමයි

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගය අතහැර දමයි

කර්තෘ Staff writer

19 Nov, 2013 | 9:15 pm

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු පන්දු වාර 20යි 20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තීරණය කෙරිණ.
මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිත වූ තරගය වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකි විය.
තරග දෙකකින් සමන්විත පන්දු වාර 20යි 20 තරගාවලියේ දෙවන තරගය බ්‍රහස්පතින්දා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ම පැවැත් වේ.