ඩේවිඩ් කැමරන්, මුරලි සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරයි

ඩේවිඩ් කැමරන්, මුරලි සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරයි

ඩේවිඩ් කැමරන්, මුරලි සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරයි

කර්තෘ Staff writer

16 Nov, 2013 | 8:14 pm


උතුරු නැගෙනහිර හා දකුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හමුවක් සහ සාකච්ඡාවක් අද කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.
ජය සතුට පදනමේ භාරකරු මුත්තයියා මුරලිදරන් මහතා සංවිධාන කළ එම උත්සවය පැවැත්වුණේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාගේ ප්‍රධානත්වයෙනි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාගේ පන්දුවාරයකට ක්‍රීඩා කිරීම එහිදී කාගේත් අවධානයට ලක් වූහ.