මොහුගේ අනන්‍යතාව රටට හෙළි කිරීමට සූදානම්

මොහුගේ අනන්‍යතාව රටට හෙළි කිරීමට සූදානම්

මොහුගේ අනන්‍යතාව රටට හෙළි කිරීමට සූදානම්

කර්තෘ Staff writer

15 Nov, 2013 | 8:07 pm


පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත පරිශ්‍රයේදී ඊයේ දහවල් යම් පුද්ගලයෙකු කළහකාරී ලෙස හැසිරෙන ආකාරයේ දර්ශන පෙළක් නිව්ස්ෆස්ට් ඔස්සේ ඊයේ ප්‍රචාරය කෙරිණ.
සිරි‍කොත පරිශ්‍රයේ මෙලෙස හැසිරුණු පුද්ගලයා පිළිබඳව නිව්ස්ෆස්ට් වෙත තොරතුරු රැසක් ලැබී තිබේ.
අද පස්වරුවේ අප කළ විමසීමකදී ‍පොලිසිය පැවසුවේ, අප විසින් ඊයේ පෙන්වනු ලැබූ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ය.
ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට යම් බාධාවක් ඇත්නම් ඔහුගේ අනන්‍යතාව රටට හෙළි කිරීමට නිව්ස්ෆස්ට් සූදානමින් සිටී. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]