මාලියා, මලාලා ලොවට බලපෑම් කරන යෞවනියන් අතරට

මාලියා, මලාලා ලොවට බලපෑම් කරන යෞවනියන් අතරට

මාලියා, මලාලා ලොවට බලපෑම් කරන යෞවනියන් අතරට

කර්තෘ Staff writer

15 Nov, 2013 | 5:19 pm

අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ දියණිය වන මාලියා සහ පකිස්ථානයේ මලාලා යුසුෆ්සායි මෙම වසරේ ලොවට බලපෑමක් කළ හැකි යෞවනියෝ අතරට එක් ව සිටිති.
ටයිම් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ මෙයට විශිෂ්ට දක්ෂතා දක්වමින් අන් අයට නිදර්ශනයක් වූ යොවුන් ගායකයින් ක්‍රීඩා තරු ලේඛකයින් මාධ්‍යවේදීන් සහ බුද්ධිමතුන්ගේ ලැයිස්තුවකින් සමන්විත ය.
ජනප්‍රිය පොප් තරු ජස්ටින් බීබර් නවසීලන්ත ගෝල්ෆ් ක්‍රීඩිකාව වන ලිඩියා කෝ ද මෙම ලැයිස්තුවේ සිටිති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]