මාලදිවයින් ජනපති, ධුරය අත්හරී

මාලදිවයින් ජනපති, ධුරය අත්හරී

මාලදිවයින් ජනපති, ධුරය අත්හරී

කර්තෘ Staff writer

15 Nov, 2013 | 8:01 pm

මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් වහීඩ්  තම ධුරයෙන් ඉවත් ව තිබේ.
ඒ පසුගිය සෙනසුරාදා පැවති ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසුම හෙට පැවැත්වීමට නියමිතව තිබියදී ය.
කෙසේ වෙතත් මාලදිවයින් ව්‍යවස්ථාවට අනුව වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය මෙම මස  11 වන දායින් අවසන් විය.