පොදු රද මඬුලු රාජ්‍ය නායක සමුළුවට ජනපති පැමිණෙයි

පොදු රද මඬුලු රාජ්‍ය නායක සමුළුවට ජනපති පැමිණෙයි

පොදු රද මඬුලු රාජ්‍ය නායක සමුළුවට ජනපති පැමිණෙයි

කර්තෘ Staff writer

15 Nov, 2013 | 9:30 am

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවයට මීට ටික වේලාවකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය.
කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදි පැවැත්වෙන සමාරම්භක උත්සවය සඳහා මේ වනවිට දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් පැමිණෙමින් සිටි.
පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා ද මේ වනවිට සමාරම්භක උත්සවයට පැමිණ සිටී.