කාගේ ත් අවධානයට ලක් වූ ඡායාරූපයක්

කාගේ ත් අවධානයට ලක් වූ ඡායාරූපයක්

කාගේ ත් අවධානයට ලක් වූ ඡායාරූපයක්

කර්තෘ Staff writer

15 Nov, 2013 | 9:50 pm


සිංගප්පූරු අගමැති ලී සින් ලුං සිය බැරෑරුම් කාර්යයන් අතර අසල්වැසි මලයාසියානු රාජ්‍ය නායකයා සමග මද ඉසිඹුවක් සොයා ගිය අවස්ථාවක ඡායාරූපයක්   ට්විටර් වෙබ් අඩවියට යොමු කර තිබිණ.
අද උදෑසන අග්නිදිග ආසියානු අසල්වැසි රටවල් දෙකක අගමැතිවරුන් දෙපළක් ලැබුණු සැහැල්ලු මොහොතකදී  හදිසියේ ලබා ගත් මෙම ඡායාරූපය  ට්විටර් වෙබ් අඩවියට යොමු කර තිබිණ.
මෙම ඡායාරූපය ට්විටර් වෙබ් අඩවිය තුළ කාගේත් අවධානයට ලක් වූ අතර එය සැණෙකින් වෙනත් සමාජ වෙබ් අඩවිවලට ද යොමු විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]