දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට තව ත් රන් පදක්කමක්

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට තව ත් රන් පදක්කමක්

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට තව ත් රන් පදක්කමක්

කර්තෘ Staff writer

12 Nov, 2013 | 2:32 pm


දෙවන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 110 කඩුලු මතින් දිවීමේ බාලක ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට මහනුවර ගන්නෝරුව රණබිම රාජකීය විදුහලේ සුපුන් රන්දෙණිය සමත් විය.
නව තරගාවලි වාර්තාවක් වන මේ සඳහා ඔහු ගත කළ කාලය තත්පර 13.64කි.
තත්පර 14.41ක දක්ෂතාවක් දැක් වූ රත්නපුර සීවලි විද්‍යාලයේ මලින් උදය කුමාර  එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ය.
අද ඉන්දියාවේ රාංචිහිදී පැවැත්වෙන තරගාවලියේ අවසන් දිනයයි.