ශ්‍රී ලංකාවට තව ත් රන් පදක්කම්

ශ්‍රී ලංකාවට තව ත් රන් පදක්කම්

ශ්‍රී ලංකාවට තව ත් රන් පදක්කම්

කර්තෘ Staff writer

11 Nov, 2013 | 6:15 pm


දෙවැනි දකුණු අසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තුන්පිම්ම  බාලිකා ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ විදූෂා ලක්ෂාණි සමත් වූවා ය.
ඇය එහිදී දැක් වූ දක්ෂතාවය මීටර 12.6කි.
මේ අතර ජාතික කනිෂ්ඨ ශූරයා වන හිමාෂ හේෂාන්ට මීටර් 100 බාලක අංශයෙන් හිමිවුණේ, තුන්වැනි ස්ථානය යි.
තරගාවලිය ඉන්දියාවේ රංචි නුවර පැවැත් වේ.
දෙවැනි දකුණු අසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය – 1වන දිනයේ පදක්කම් සටහන

 

රන්

රිදී

ලෝකඩ

ඉන්දියාව

12

7

8

ශ්‍රී ලංකාව

2

7

6