English
தமிழ்
කර්තෘ Staff writer
11 Nov, 2013 | 2:41 pm
උඩවලව වන ජීවී ප්‍රදේශයෙන් ගඳපාන ශාකය ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
වන ජීවී සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කෙරුණේ, අලි – මිනිස් ගැටුම අවසන් කිරීමේ එක් පියවරක් ලෙස ය.
උඩවලව වන ජීවී කලාපයේ හෙක්ටයාර 2000ක් තුළ ව්‍යාප්තව ඇති ගඳපාන ශාකය වසර 2ක් තුළ ඉවත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ ය.
මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 200කි.
31 May, 2023 | 01:19 PM
31 May, 2023 | 06:37 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS