English
தமிழ்
කර්තෘ Staff writer
10 Nov, 2013 | 5:34 pm
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත් වීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා සමරු නෝට්ටුවක් නිකුත් කළේ ය.
මෙම සමරු නෝට්ටුව මිලියන 5ක නිකුතුවකින් සමන්විතයි.
මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ තුන්වැනි සමරු නෝට්ටුව ද වේ.
රුපියල් 500ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුව ප්‍රමාණයෙන් වර්ණයෙන් හා ආරක්ෂණ සලකුණුවලින් වර්තමාන සංසරණ කාණ්ඩයේ රුපියල් 500යේ නෝට්ටුව හා බොහෝ සෙයින් සමාන ය.
ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑ ම මුදල් ගණනක් ගෙවීම සඳහා මෙම නෝට්ටුව භාවිත කිරීම නීතියෙන් වලංගු වේ.
මේ මස 15 වැනි දින සිට බලපත්‍රලාභී වාණිජ බැංකු මඟින් මෙම මුදල් නෝට්ටු සංසරණය සඳහා නිකුත් කිරීමට නියමිතයි.
18 Feb, 2019 | 10:07 PM
18 Feb, 2019 | 06:33 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS