ෆාරා සහ ශාරුක්ට දීපිකාගේ ජීවිතයේ ඉහළ තැනක්

ෆාරා සහ ශාරුක්ට දීපිකාගේ ජීවිතයේ ඉහළ තැනක්

ෆාරා සහ ශාරුක්ට දීපිකාගේ ජීවිතයේ ඉහළ තැනක්

කර්තෘ Staff writer

09 Nov, 2013 | 1:16 pm

ප්‍රවීන බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහ චිත්‍රපට අධ්‍යක්ෂිකා ෆාරා අක්තර් තම දෙමව්පියන් මෙන් තමන්ට  රැකවරණය සපයන බව සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් පවසන්නී ය.
ඒජන්සි වාර්තා සඳහන් කරන්නේ, මෑතකදී අදායම් වාර්තා ඉක්මවමින් තිරගත වූ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතයට පණ පෙවූ ශාරුක් ඛාන් අභිබවා යමින් රසික සිත් දිනා ගැනීමට දීපිකා පදුකෝන් සමත් ව සිටින බව ය.
දීපිකා පදුකෝන්, ෆාරා අක්තර් ගේ නවතම චිත්‍රපයට වන හැපි නිව් ඉයර් චිත්‍රපටයේ ද ශාරුක් ඛාන් සමග රංගනයේ යෙදීමට නියමිත ය.