සීගිරියෙන් කාශ්‍යප යුගයේ මතකයක් ගොඩ ගනී

සීගිරියෙන් කාශ්‍යප යුගයේ මතකයක් ගොඩ ගනී

සීගිරියෙන් කාශ්‍යප යුගයේ මතකයක් ගොඩ ගනී

කර්තෘ Staff writer

09 Nov, 2013 | 8:47 am

සීගිරිය, උතුරු දොරටුව ඇතුළත දිය අගල ප්‍රදේශයේ කළ කැණීම්වලින් වසර පහළොස් දහසක් පමණ පැරණි මැටි කළයක් හමු වී තිබේ.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූවේ, කිලෝග්‍රෑම් 20ක පමණ බරකින් යුතු එම කළය කාශ්‍යප යුගයට අයත් වූවක් බවට විශ්වාස කරන බව ය.
ඒ පිළිබඳව තව දුරට ත්  පරීක්ෂණ සිදුකෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරා විද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා සඳහන්  කළේ ය.