ලක්ෂ 85ක රන් බිස්කට් යටිපතුලෙන් මතු වෙයි

ලක්ෂ 85ක රන් බිස්කට් යටිපතුලෙන් මතු වෙයි

ලක්ෂ 85ක රන් බිස්කට් යටිපතුලෙන් මතු වෙයි

කර්තෘ Staff writer

09 Nov, 2013 | 8:28 am

නීතිවිරෝධීව රුපියල් ලක්ෂ 85ක් වටිනා රන් බිස්කට් 17ක් සිංගප්පූරුවට රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු ප්‍රකාශක, ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ, සැකකරුවන් යටිපතුල්වල සහ ගුදමාර්ගයේ සඟවා අදාළ රන් බිස්කට් රැගෙන යාමට උත්සාහ දරා ඇති බව ය.