ලංකාවට හෙරොයින් ගෙනා ප්‍රධාන සැකකරු පකිස්ථානයේදී අල්ලයි

ලංකාවට හෙරොයින් ගෙනා ප්‍රධාන සැකකරු පකිස්ථානයේදී අල්ලයි

ලංකාවට හෙරොයින් ගෙනා ප්‍රධාන සැකකරු පකිස්ථානයේදී අල්ලයි

කර්තෘ Staff writer

09 Nov, 2013 | 7:36 am

පසුගිය දා රේගුව භාරයට ගැනුණු විශාලත ම හෙරොයින් තොගයේ ප්‍රධාන සැකකරු ජාත්‍යන්තර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසූවේ, පාකිස්ථානයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ය.
සැකකරු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]