කහවත්තේ ඝාතනයක්

කහවත්තේ ඝාතනයක්

කහවත්තේ ඝාතනයක්

කර්තෘ Staff writer

09 Nov, 2013 | 2:01 pm

කහවත්ත, නිලගමවත්ත ප්‍රදේශයේදී බෝතලයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ රාත්‍රී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පහර දීම සිදු ව ඇති බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ද තුවාල ලබා ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.