ඔස්කා සම්මානලාභි අධ්‍යක්ෂ කණස්සල්ලෙන්

ඔස්කා සම්මානලාභි අධ්‍යක්ෂ කණස්සල්ලෙන්

ඔස්කා සම්මානලාභි අධ්‍යක්ෂ කණස්සල්ලෙන්

කර්තෘ Staff writer

09 Nov, 2013 | 12:54 pm

තරුණ වියේ පසු වන සිය දියණියන් දෙදෙනා ම තම චිත්‍රපටවලට කිසිඳු කැමැත්තක් නොදක්වන බව ඔස්කාර් සම්මාන ලාභී චිත්‍රපට අධ්‍යක්ෂ වුඩ් ඇලන් පවසයි.
ඔහු වැඩි දුරට ත් සඳහන් කරන්නේ, තමන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට 45ක් අතුරෙන් ඔවුන් නරඹා ඇත්තේ, චිත්‍රපට දෙකක් පමණක් බව ය.
වුඩ් ඇලන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මිඩ්නයිට් ඉන් පැරිස්, ඇනී හෝල්, මැන්හැටන් සහ හැනා ඇන්ඩ් හර් සිස්ටර්ස් යන චිත්‍රපට ඔස්කාර් සම්මානයට පාත්‍ර විය.