එප්පාවලදී බසයක් ගසක ගැටී සිසුන් ඇතුළු 15ක් රෝහලේ

එප්පාවලදී බසයක් ගසක ගැටී සිසුන් ඇතුළු 15ක් රෝහලේ

එප්පාවලදී බසයක් ගසක ගැටී සිසුන් ඇතුළු 15ක් රෝහලේ

කර්තෘ Staff writer

09 Nov, 2013 | 12:09 pm

එප්පාවල, කටියාව මංසන්ධියේදී බස් රථයක් ගසක ගැටීමෙන් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ සිට පාසල් සිසුන් පිරිසක් රැගත් අදාළ බස්රථ අද උදෑසන 6.45ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ගසක අනතුර සිදු ව ඇති බව ය.
අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් එප්පාවල සහ අනුරාධපුර රෝහල්වලට ඇතුළත් කර තිබේ.