පූනාගලදී ප්‍රපාතයට පෙරළුණු බස් රථය ගොඩ ගනී (වීඩියෝ)

පූනාගලදී ප්‍රපාතයට පෙරළුණු බස් රථය ගොඩ ගනී (වීඩියෝ)

පූනාගලදී ප්‍රපාතයට පෙරළුණු බස් රථය ගොඩ ගනී (වීඩියෝ)

කර්තෘ Staff writer

08 Nov, 2013 | 11:58 am

බණ්ඩාරවෙල, පූනාගල බස් අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරු ලබන 18 වන දා දක්වා බන්ධනාගාරගත කර ති‍බේ.
මේ අතර, අනතුරට ලක්වූ බස් රථය ද ඊයේ පස්වරුවේ ගොඩ ගන්නා ලදී.
පසුගිය 4 වන දා සිදුවූ මෙම බස් රථ අනතුරෙන් පුද්ගලයින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.