ප්‍රවීණ රංගන ශිල්පී සිරිල් ධර්මවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී සිරිල් ධර්මවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී සිරිල් ධර්මවර්ධන අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Staff writer

08 Nov, 2013 | 4:44 pm

ප්‍රවීණ රංගන ශිල්පී සිරිල් ධර්මවර්ධන මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
ඒ, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පෞද්ගලික රෝහලකදී  ය.
වසර එකහමාරක පමණ කාලයක් පෙනහලු පිළිකාවකින් පීඩා විඳි ධර්මවර්ධන මහතා මිය යන විට 67 හැවිරිදි වියේ පසු විය.
ඔහු වසර 5 ක පමණ කාලයක සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කළේය.
සිරිල් ධර්මවර්ධන මහතාගේ අවසන් කටයුතු මෙල්බර්න් නුවරදී සිදුකිරීමට නියමිත ය.