English
தமிழ்
කර්තෘ Staff writer
08 Nov, 2013 | 4:05 pm
Update – සිරස ටී.වී. නාලිකාවේ විකාශය වන ‘ද ඩිබෙටර්’ පාසල් විවාද තරගාවලියේ කිරුළ දිනාගැනීමට කොළඹ මියුසියස් විද්‍යාලය සමත් විය.
ඒ, රත්මලාන, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අද පැවති අවසන් මහා තරගයේදි මීගමුව ලොයෙලා විදුහල පරාජය කරමින් ය.
මෙවර ‘ද ඩිබේටර්’ තරගාවලියේ අවසන් විවාදය “මෙරට පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව විකාශය කළ යුතු ය” යන මාතෘකාව ඔස්සේ පැවැත්විය.
එහිදී මීගමුව ලොයෙලා විදුහල යෝජක පිල විය.
කොළඹ මියුසියස් විද්‍යාලය ප්‍රතියෝජක පිල ලෙස තරග කළේය.
ප්‍රමෝදි ප්‍රේමසිරි, චින්තානි කුමාරදාස, ශමීෂා සමරසිංහ සහ මනුජි ගුරුගේ යන කථිකයන් අවසන් මහ තරගයේදී කොළඹ මියුසියස් විද්‍යාලය වෙනුවෙන් තරග කළේය.
මීගමුව ලොයොලා විද්‍යාලය නියෝජනය කළේ චතුර විමර්ශ, ශානිත් හිමාෂ, සුපුන් චාමර සහ සුපුන් ඩිලිෂාන්.
18 Feb, 2019 | 10:07 PM
18 Feb, 2019 | 06:33 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS