COLOMBO (News 1st) - 30වැනි සුමති සම්මාන උලෙළේදී සිරස TV සහ නිව්ස් ෆස්ට් සම්මාන රැසකින් පිදුම් ලැබුවේ ය.2025 සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස අද (15) පස්වරුවේ පැවැත්විණි.සම්මාන උළෙලට, විද්වතුන්, කලාකරුවන්, නිර්මාන ශිල්පීන්, දේශපාලනඥයින් ඇතුලු බොහෝ පිරිසක් එක්ව සිටියහ.විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය හැකියාවන් ප්‍රකට කළ බොහෝ පිරිසක් සම්මානයට පාත්‍ර වූහ.හොඳම අධ්‍යාපනික ටෙලිවිෂන් වැඩසටහන සඳහා වූ සුමති සම්මානය සිරස TV අධ්යක්ෂ අසෝක ඩයස්ට හිමිවිය.මේ...