04-07-2019 | 4:56 PM
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් සම්බන්ධ අපරාධ සිද්ධි 4ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් පිරිසකට වෙඩි...