07-06-2020 | 8:15 AM
COLOMBO (News 1st) - මහ මැතිවරණය උදෙසා සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් අද පැවැත්වේ.
ඒ, අම්බලන්ගොඩ, විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේදීය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, අද පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්...