12-08-2019 | 9:46 PM
COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණ අද බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පා.ම. විජිත හේරත්,
අලුත් විකල්ප බලයක් දැන් රට ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවට සුපිලිපන් දේශපාලන සංස්කෘතියක් උදා කරලීම උදෙසා කියන මේ ප්රකාශනය නිකුත් කළේ ...