19-12-2020 | 8:33 AM
COLOMBO (News 1st) - ප්රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ 'රත්මලානේ රොහා' නැමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කළුතර, වස්කඩුව ප්රදේශයේ අවන්හලකදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ලද තොරතුරක් මත කළ වැටලීමකදීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කළු...