.webp)
-628856.jpg)
ඒ, නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ ඒකාබද්ධ මෙහෙයුමකදීයී.
ලද තොරතුරකට අනුව කළ වැටලීමේදී මත්ද්‍රව්‍ය අඩංගු මලු 16 කට ආසන්න සංඛ්‍යාවක්, කුඩා බෝට්ටුවක් සහ වාහන දෙකක් සොයාගෙන තිබේ.
එහි අඩංගු මත්ද්‍රව්‍ය ප්‍රමාණය, මෙතෙක් ගණනය කර නැහැ.
