.webp)
-628838.jpg)
ඒ , පොලිස් විශේෂ කාර්ය බලකාය පානදුර, ගාලු පාර ප්‍රදේශයේ නිවසක කල වැටලීමකදියි.
පතුරම් ගැබක්, ජීව උණ්ඩ 13ක්, පුහුණු උණ්ඩ 11ක්, යකඩ කඩුවක් සහ ජංගම දුරකථනයක් ද එහිදී පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.
75 හැවිරිදි සැකකරු විශ්‍රාමික හමුදා සාමාජිකයෙක්.
සැකකරු පිංවත්ත ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හතාදුර දමිත් දර්ශන සිල්වා නොහොත් 'පිංවත්තේ පොඩි සුදුවා' නැමැත්තාගේ සමීපතමයෙකු වන, වෙඩි වැදී මියගිය නදීක නැමැති පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි පොලිසිය පවසයි.
