.webp)
-628775.jpg)
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් චමින්ද වලාකුළුගේ සඳහන් කළේ, මෙරට සහ විදේශීය බුද්ධි අංශ සමග එක්ව කරන ලද මෙහෙයුමකදී එම යාත්‍රාව සිය භාරයට ගත් බවයි.
අදාළ යාත්‍රාව සමග සැකකරුවන් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින අතර සැකකරුවන් ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතයි.
