වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, අරවින්ද සෙනරත් සඳහන් කළේ, එම ව්‍යාපෘති ආරම්භ කිරීමට ව්‍යාපාරිකයින්ට සහන කාලයක් ලබාදෙන බවයි.
එසේ ආරම්භ නොකරන ඉඩම් නැවත රජයට පවරා ගෙන ව්‍යාපෘති සඳහා නැවත ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.