ඉල්පුර පසලොස්වක පොහොය අදයි...

ඉල්පුර පසලොස්වක පොහොය අදයි, 'සිරසා නමාමි' පෝදා වැඩසටහන කළුතර බෝ සමිඳුන් අභියසදී...

by Staff Writer . 24-11-2026 | 8:08 AM

COLOMBO(News1st) - ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඉල්පුර පසලොස්වක පොහොය අදයි.

මෙවර කඨීන චීවර පුජාව සිදුකළ හැකි අවසන් දිනය අද විම ඒ අතරින් විශේෂයි.

මෙවර 'සිරසා නමාමි' පොහෝ දින වැඩසටහන අද(24) දවස පුරා පැවැත්වෙන්නේ කළුතර බෝ සමිඳුන් අභියසයි.