.webp)

අම්පාර , කළුතර , කෑගල්ල , කුරුණෑගල , කොළඹ , ගම්පහ , ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්වල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.
පුත්තලම , බදුල්ල , මඩකලපුව , මහනුවර , මාතර , මාතලේ , මොණරාගල , රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට ද ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති විය හැකියි.
එම අනතුරු ඇඟවීමේ නිවේදනය අද(23) රාත්‍රී 11.00 දක්වා බලාත්මකයි.
අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
