ශ්‍රී ලංකාව- තායිලන්ත වීසා නිදහස් ගිවිසුම

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අත්සන් තබයි

by Staff writer 22-11-2026 | 10:43 PM

COLOMBO(News1st) - සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.