.webp)
-628514.jpg)
පොලීසිය පැවසුවේ, මියගොස් ඇති පුද්ගලයා 62 හැවිරිදි බේරුවල ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය පවත්වා තිබේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
දේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
