.webp)
-628377.jpg)
මධ්‍යම පරිසර අධිකාරීයේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අධ්‍යක් ආචාර්ය අජිත් ගුණවර්ධන ප්‍රකාශ කළේ, උතුරු පළාතේ ප්‍රදේශ රැසක මෙම තත්ත්වය දැඩිව පවතින බවයි.
මේ පිළිබඳව අවදානම් කණ්ඩායම්වල ජිවත් වන ජනතාව දැඩිව අවධානය යොමුකළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේ ය.
එවැනි පුද්ගලයින් මුඛ ආවරණ පැලදීම වඩා යෝග්‍ය බවද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
