.webp)

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, පාසල් මට්ටමේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම අද ආරම්භ වන බවයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම මෙන්ම, ඒ පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබාගැනීම සඳහා පරිශීලනය කළ යුතු නෛතික ලේඛන සහ දැනුවත් වීමේ ක්‍රමවේද හඳුන්වාදීම එහිදි සිදු කෙරේ.
ඒ සඳහා අවශ්‍ය සියලු ඉගෙනුම් ආධාරක මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සියලු විදුහල්පතිවරුන් වෙත ලබා දීමට ද කටයුතු කර ඇතැයි , අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
