.webp)
 (3)-628295.jpg)
ඒ , අක්වාන් ප්‍රබල සුළි කුණාටුව හේතුවෙනි.
මෙම සුළි කුණාටුව හෙට (20) ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයේ නොලෝර් සහ විශාකාපට්නම් අතරින් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කරයි.
මේ අතර ඌව සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල වියළි කාලගුණයක් අපේක්ෂා කරයි.
