එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කංනන්ගර පැවසුවේ, අදාළ කොට්ඨාශවල මදුරු කීට ගණත්වය ඉහළ ගොස් ඇති බවයි.
වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 109,722කි
මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 81ක්