.webp)
 (2)-628029.jpg)
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ඒ අතර පවුල් 762 ක් වන බවයි.
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 105කට බලපෑම් එල්ලවී තිබේ.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, නොවැම්බර් මස පළමුවැනිදා සිට මේ දක්වා දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු , විදුලිසැර වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු හා නිවසේ බිත්තියක් කඩා වැටිමෙන් එක් අයෙකු මියගොස් ඇති බවයි.
