අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි.

by Staff writer 14-11-2026 | 8:05 AM

COLOMBO(News1st) - අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි, ලබන 20 වැනිදා දක්වා අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.

දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම, 20 වැනිදා හවස 6ට පැවැත්වීමට නියමිත