ඒ අනුව කිලෝග්රැම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 1,775කින්.
එහි නව මිල රුපියල් 6,740ක්.
කිලෝග්රැම් 5 LAUGFS ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දමා තිබෙනවා.
එහි නව මිල රුපියල් 2,720ක්.