.webp)
-627827.jpg)
එහි මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥ චතුරි සුබසිංහ සඳහන් කළේ, එම ස්ථාන ස්ථාවර කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවයි
මහනුවර -කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයට වැටුණු ගල් ඉවත් කිරීමේ කටයුතු ද, අද(13) ආරම්භ කරන බව දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
එහි නියෝජ්‍ය අධ්යක්ෂ ඉන්දික රණවීර රියැදුරන්ට දැනුම් දෙන්නේ, වැසි සහිත අවස්ථාවල මාර්ගය භාවිත කිරීමේදී විමසිලිමත් වන ලෙසයි.
