මුවෙකුගේ ප්‍රහාරයෙන් රැඳවියෙකු මරුට...

මුවෙකුගේ ප්‍රහාරයෙන්, වීරවිල සිරකඳවුරේ සිටි රැඳවියෙකු මරුට...

by Staff Writer . 09-11-2026 | 8:52 AM

COLOMBO (News 1st) - වීරවිල, එළිමහන් සිරකඳවුරේ නිදැල්ලේ සිටි මුවෙකු ඇනීමෙන් රැඳවියෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ,  මත්ද්‍රව්‍ය චෝදනාවකට මාස 9 ක සිරදඩුවම් ලැබූ රැඳවියෙකි.

30 හැවිරිදි , වරපලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස මියගොස් ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.