.webp)

අතුරුදන්වූ තවත් පුද්ගලයෙකු සොයා නාවික හමුදාවේ දායකත්වයෙන් මෙහෙයුම් ක්රියාත්මකයි.
නුගේගොඩ සිට චාරිකාවක් පැමිණි 7 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඊයේ(07) දහවල් දිය නෑමට ගිය අවස්ථාවේ එම අනතුරට මුහුණ පා තිබේ.
එහිදී ප්රදේශවාසීන් දෙදෙනෙකු මුදා ගෙන දෙනියාය රෝහලට ඇතුළත් කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, සිංහරාජයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග රාජා ඇල්ලේ ජල මට්ටම ක්ෂණිකව ඉහළ යාම හේතුවෙන් ඔවුන් ගසාගෙන ගොස් ඇති බවයි.
