ගෑස් තොග සඟවන වෙළෙඳුන්ට වෙන දේ...

ගෑස් තොග සඟවා තබා ගන්නා වෙළෙඳුන් සොයා දීපව්‍යාප්ත වැටලීම් වැඩි කිරීමට පියවර - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

by Staff writer 06-11-2026 | 8:14 AM

COLOMBO(News1st) -  ගෑස් තොග සගවා තබා ගන්නා වෙළෙඳුන් සොයා දීප ව්‍යාප්ත වැටලිම් වැඩිකර ඇතැයි පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි විමර්ශන අධ්‍යක්ෂ, අසේල බණ්ඩාර නිවුස්ෆස්ට් වෙත පැවසුවේ, ගෑස් තොග සඟවා තබා ගත් වෙළඳුන් 100කට අධික පිරිසකට මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි