.webp)

එහි දැක්වෙන්නේ සමගි ජනබලවේගයේ ඔහු දැරූ කුරුණෑගල ප්‍රධාන සංවිධායක ධුරය සහ සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ලේකම්, සමගි සේවක සංගමයේ සභාපති , විපක්ෂ නායකවරයාගේ වෘත්තිය සමිත සම්බන්ධීකරණ ලේකම් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල යන සියලු තනතුරු වලින් අද(12) සිට ඉල්ලා අස්වන බවයි.
